
කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී විදෙස් ශ්‍රමිකයෝ 160 කට වැඩි පිරිසක් ගොඩනැගිල්ලේ සිට ඇත.
කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා, ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසා බැලුවේය.
ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගන්නැයි උපදෙස් දුන්නේය. විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා උපදෙස් දී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1680
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1414
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුවේට් ගින්න 49 ක් බිලි ගනී