IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොවිඞ් එන්නත 217 වාරයක් අරන්

ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ.

මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය.

‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් ලබා ගත්තත්, මේ තැනැත්තාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැතැයි ද එම පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යයනයක් කළ ‘අර්ලැන්ගන් නුරෙම්බර්ග්’ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

කොවිඞ් එන්නත 217 වාරයක් අරන්

නුවන් Wednesday, 06 March 2024 03:45 PM

217 ක් ගත්තාට මං එක සැරයක් වත් අරන් නෑ මටත් කිසීම අතුරු ආබාධයක් නෑ.

:       0       1

විජිත් Thursday, 07 March 2024 05:42 PM

ඔබ හරිම වාසනාවන්තයි. කෝවිඩ් එන්නත් 3ම ලබාගත් අයගෙන් යම් කිසි ප්‍රතිශතයක් (6% පමණ) බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බව ලෝක වෛද්‍ය වාර්තාවක් පසුගිය මාසයේ නිකුත්වුණා. මේ සඳහා ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජිවත්වන අයගෙන් කණ්ඩායමක් යොදාගෙනයි විද්‍යාඥයින් මේ තොරතුරු එක්රැස් කළේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site