(යොහාන් භාසුර)
වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුසෙගෙ ඔය කේතය ගහ ගන්නවා පු*, මෝඩ පිස්සා.
එකපාරටම කේතය අවසන් කරන්න එපා , ඉන්දන සපයන සිමව ක්‍රම ක්‍රමයෙන් ැඩි කරන්න , උදාහරණයක් ලෙස ත්‍රිරෝද රතයකට ලිටර් 10 පමණ , මොටර් රතයකට ලිටර් 30 පමණ සහ මගි සහ භාණඩ ප්‍රවහනය කරන බස් ලොරි වැනි වාහන වලට නම් කේතය අහෝසි කලාට කමක් නැහැ.
මේ කාලකන්නින් එකතුවෙලා රට කෑවා
අපිට එපා පෙට්රල්...!
ගාන දෙගුනයක් කරලා එකත් දිගටම දෙන්න ෂැර්
ෂුවර් එකටම හෙට අනිද්දා තෙල් මිලත් නග්ගනව . මේක ලියල තියාගන්න .
මාස තුනෙන් තෙල් නෑ...
Qr නැතිකරලා මිල වැඩිකරයි
සෑම දෙයක්ම හොඳින් සිද්ද උනොත් ඒන හරි ...
ගත්තු ණය ගෙවන්නේ නැති රටකට කොහෙද මෝඩයෝ ආර්ථිකය යහපත් වෙන්නෙ?
මේක නවත්තන්න එපා.මේ විදිහටම කරගෙන යන්න
වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක QR code තවත් මාස තුනකින් පමණ අවසන් නොකර QR code ඉන්ධන සැපයීමේදී ඕනෑම ප්‍රමාණයක් ඉන්දන ලබාදීමටද යොදවා ගත හැකිවේ. ඉන්දන පිළිබද හදිසි අවස්ථාවක මතු උවහොත් අවශ්‍ය වනුයේ ඉන්දන ලබාදීමේ QR code මගින් ලබදෙනාවූ ඉන්දන ප්‍රමාණය වෙනසක් කිරීම පමණි.
මේ කරන්නේ ණය ගෙවන්න තියන සල්ලි වලින් ඉන්ධන ගෙන්වීමේ ක්‍රමවේදයක් මිසක් ආර්ථිකේ යහපත්වීම පෙනෙන මානෙක නෑ
එතකොට ඩීසල් ලීටරයක් කීයක් වෙයිද ?
පැට්ට්‍රල් ලීටරය රුපියල් දාහක් විතර කරලා කිව් ආර් එක ඉවත් කරයි මුන් ප්‍රශ්න විසදන්නේ එහෙමයි, කකුල් දෙකේ මීහරක්.
ඒ වෙනකොට නෙමෙයි දැනටමත් ජනතාවට තෙල් ගන්න මුදල් නෑ.ඉතිං මොකටද කිව් ආර්.
මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන්න. අනවශ්‍ය ඉන්ධන නාස්තිය මේකෙන් බොහෝ දුරට පාලනය වෙනවා. ඊට අමතරව ගොඩක් වාහන තදබදය අඩුවී තිබෙනවා. එයින්ද විශාල වාසියක් රටට අත්වී තිබෙනවා.
ඉන්ධන පෝලිම්වල නිදිමරාගෙන දවස් දෙක තුනක් දුක්වින්දා... සමහරු වැඩි විකුණලා හම්බකළා.... පොම්ප කරුවනුත් හම්බකළා. දැනුත් වෙනවා. QR වලින් පස්සේ සෑහෙන දුරට පාලනය වුණා... අගය කළ යුතුයි. අසාධාරණයට කැමැති වුණාට පිස්සු ඩබල් වෙලා... මෝඩ කතා තමයි...
මුන් ඉස්සෙල්ල හිගයක් ඇති කරනව , මුන් කරන කඩප්පුලි වැඩ නිසා හැම තැනම පාඩු , ඉට පස්සෙ භාන්ඩ හැට හුටාමාරට වැඩිකරනව, ගෑස් , සිමෙනිති , පෙට්රල් මේ හැම එකටම මුන් කලේ ඔය වැඩේ , තොපි ගෙදර යවන්නම ඔනෙ, කරපු හොරකම් අපරාධ වලට දඩුවම් දෙන්නත් ඔනෙ.
අපි රැවටුන ඈ... චන්දෙ නිසා නෙමේ, අනුකම්පාවට.
කේතය පටන් ගත්තෙත් මේ බංකොළොත් කරපු කට්ටියම තමයි...
පෙට්‍රල් රුපියල් 5,000/= කින් හා ඩීසල් රුපියල් 3,000/= කින් වැඩිකොට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට පියවර ගන්න මැතිතුමනි...
QR වගේ එකක් ලංකාවේ තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු කරන්නම ඕනේ. ඒ වෙනුවෙන් යන ඩොලර් ටික, පොදු ප්‍රවාහනය දියුණු කරන්න දාන්න පුළුවන් ප්‍රයිවට් බස්වලට අපි ගෙවන ගානට සැප පහසුව/ වෙලාවට යන එක කිසිම දෙයක් වෙන්නේ නැහැ. ත්‍රීවීල් වලට මීටර් අනිවාර්ය කරන්න එක ඇමැති කෙනෙක් තවම වැඩපිළිවෙලක් පටන් අරගෙන නැහැ..
ඒකට කමක් නෑ, අපි මාලිමාවට හොඳේ... මොන රෙද්ද කරත් ඔයාලා දැන් ඉවරයි...
QR එකට කැමති පට්ට මෝඩයිනුත් ඉන්නවානේ, හොඳයි හොඳයි ,ඒ කට්ටිය තමයි පෙරලෙන පැත්ත හොඳයි කියන අමු මෝඩයෝ.මේ අවුරුද්ද අවසානවෙනකොට ඩිසල් මිල රුපියල් 1000 ට වැඩිකරන්න තමයි IMF එකත් එක්ක මුන් එකඟවෙලා තියෙන්නේ.
මේ ඇමැති ජනතාව අන්දවනවා. අන්තිමට කාටකාටත් බලාගන්න පුළුවන් සිද්ද වෙන දේ... දූෂිත දේශපාලුවන් කියන කතා විශ්වාස කරන වහල්ලු තවමත් ඉන්නවා...