(යොහාන් භාසුර)
ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය.
යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වය ඇති වී තිබෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන ප්‍රමාණය වැඩිකිරීම ප්‍රමුඛතා ලැයිස්තු අනුව...
පෝලිම් අඩු උනාට ඉන්ධන නෑනේ. මේ කතාව හොදයි ඊලග ඡන්දෙට තෙල් පෝලිම අඩු කරපු ඇමති තුමා කියලා. නැතුව රටේ ආර්ථිකයට වැඩක් නෑ.
තෙල් ජාවාරම තදින්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ රෝද දෙකේ සහ තුනේ අය
පසුගිය මාසෙම ත්‍රි රෝද රථවලින් 10%ක් වත් පාරේ දිව්වේ නැහැ... ඔයා දෙනකොට ඒක හොඳටම ඇති...
බොරුනේ... මම මේ දවස් ටිකේම දැක්කා... පෝලිම්... තනිකර මේ රට බොරුවෙන් දුවන්නේ...!