(යොහාන් භාසුර)
සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙම ක්‍රමවේදයත් සමඟ අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය ඇතුළු අනිකුත් සියලුම ක්‍රමවේදයන් අවලංගු වන බවත් කිව්.ආර්. කේතයට අනුගත ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ තව නිවැරදි හා ක්‍රමවත් කිරීම් කරන්න තියනවා. 1. තෙල් ගහපු දවසෙ ඉඳන් සතියකට පස්සෙ ආයෙම තෙල් ගහන්න දිය යුතුයි. නැත්තම් සිකුරාදා ගහල ආයෙම සඳුදා ඉඳන් පුලුවන්. 2. වාහනේ තෙල් ප්‍රමාණය අනුව ඉතිරි කොටස ඵම සතිය තුළ ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. 3.ඉතිරි කොටස කෑන්වලට ලබා නොදිය යුතුය. (ඒකෙන් වෙන්න නැවත විකුනන එක). මේක අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවේවා