(යොහාන් භාසුර)
කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාස ගණනක් පැවැති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළ අතර ඒ අනුව යතුරුපැදියක් සඳහා පැවැති ලීටර 4 ක කෝටාව 7 ක් දක්වා ද, ත්‍රිරෝද රථයක ලීටර 5 ක කෝටාව 8 ක් දක්වා ද, කාර් සහ වෑන් රථ සඳහා පැවැති ලීටර 20 ක කෝටාව 30 ක් දක්වා ද ලෙස සියලුම වාහනවල කෝටාව ඉහළ දැමීය.
ඉන්ධන කිව්.ආර්. කේතයේ නව සතිය අද (18) මධ්‍යම රාත්‍රීයෙන් පසුව ක්‍රියාත්මක වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිව්.ආර් එකට වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත්