(ටී එල් ජවුෆර් ඛාන්)

 

මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන  පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පළාත් සෞඛ්‍ය  අධ්‍යක්ෂක  වෛද්‍ය  අලකයියා ලතාකරන් මහතා පවසයි.

කලුවන්චිකුඩි මුලික රෝහලේ  නේවාසිකව  ප්‍රතිකාර ලබමින්  සිටියදී  මොහුට කොරෝනා ආසාදනයවී ඇත. මේ හේතුවෙන්  කලවන්චිකුඩි  පොලිස් ස්ථානය අද (6) සිට තාවකාලිකව   වසා දැමීමට පියවර ගෙන තිබේ.