IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්

(යොහාන් භාසුර)

කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන  පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි.

මෙම පෝලිම් නිසා කොළඹ නගරයේ බොහෝ මාර්ගවල දැඩි වාහන තදබදයක් දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්

Rohana Monday, 13 June 2022 06:54 PM

වාහන පාරේ පෝලිම් නොගස්සවා සැමට සාධාරණව තෙල් බෙදාදීමේ ක්‍රමයක් හදන්න බැරි මොකද? තෙල් ටික හිඟයක් නැතුව දෙන්න බැරි නම් එවැනි ක්‍රමවලට යායුතු වෙනවා. ඉන්ධන ඇතිතරම් දෙන්න පුළුවන් නම් ඔය පෝලිම් ඇතිවන්නේ නෑ. රට කාබාසිනියා කරපු අය දැන් ඉන්ධන ගන්න ඩොලර් නැතුව තියෙන සීමිත ඉන්ධන ලබාදෙන්න පාරවල් පුරා වාහන පෝලිම් ගස්සනවා. රටට ගිය කලක්...?

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site