(මලීෂා ගුණවර්ධන)
කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළාය.
අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වලින් 21 දෙනකු කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි හදුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය. පවතින අවදානම් තත්ත්වය සළකා අක්කරෙයිපත්තු, සයින්දමරුදු ප්‍රදේශ වල සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් සළකා සංචරණ කටයුතු සීමා කරන ලෙස දන්වා සිටි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කල්මුනේ පාසල් හෙට සිට සතියක් වහයි