(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවූ අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වොලිවේරියන් හි නිවස ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් වෙත කුලී පදනමට ලබාදුන් නිවසේ හිමිකරු අම්පාර කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කල්මුණේ පදිංචි අබ්දුල් මජීඩ් ආදම් බාවා නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd