(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ බත්තරමුල්ල පොල් පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් 84 දෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
ඒ අතර යුද හමුදා නිලධාරිටයකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බව ප්‍රකාශකයා කීය
අගමැති කාර්යාලය අසල පැවති විරෝධතාවලින් තුවාල ලැබූවන් හතළිස් දෙදෙනකු සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ හතළිස් දෙදෙනකු ඒ අතර වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ නේද? අපේ වෙලාව හොඳයි..
දැන්වත් මේ රට අරාජික කර විනාශ කරන ඒකාධිපතිත්වය රජකරවීමේ කූඨ කුමන්ත්‍රණය නවතා දමන්නට කටයුතු කරමු.. ඡන්ද පදනම නැති කණ්ඩායමක අවශ්‍යතාවය රටේ බලය අල්ලාගැනීමයි.