IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කල්පිටිය හිටපු ස්ථානාධිපති රිමාන්ඩ්

(එච.චන්දන)

කල්පිටිය පොලිස් ස්ථානාධිපති සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතා ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය අද (06) නියෝග කලේය .

කල්පිටිය පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිළධාරිනියකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම අධිකරණය ඉදිරිපත් වීමෙන් අනතුරු ඇප මත සිටි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පුත්තලම අධිකරණය අද ඉදිරිපත් වී තිබුණි. 

මේ සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කරණු ලබන කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහාතා පුත්තලම අධිකරණයටමේ සිද්ධිය පිළිබදව සිදු කල පරීක්ෂක පිළිබදව කරුණු වාර්ථා කල අතර දෙපාර්ශවයේම කරුණු පිළිබදව සලකා බැලු මාහේස්ත්‍රාත්වරිිය වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සිද්ධිය පිළිබදව පැමිණිලි කාරියට බල පෑම් කිරීම සිද්ධිය පිළිබදව කරුණු සලකා බලා සැකකරු රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත 



අදහස් (0)

කල්පිටිය හිටපු ස්ථානාධිපති රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site