
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි.
නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ පුපුරණ ද්‍රව්‍ය මතුව ඇති අතර ඒ පිළිබඳ ඉඩමේ හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
ළිඳතුල තිබී ආර්.පි.ජි උණ්ඩ 60 ක්, මිලිමීටර 40 වර්ගයේ මෝටාර් උණ්ඩ 24 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක් සහ විදෙස් රටක නිශ්පාදිත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් තත්වය බොහෝම දරුණුයි. රට බේරාගන්න ඊගාව වතාව රාජපක්ෂ කෙනෙක්ට දෙන්නම වෙනවා.
මෙව ඉබෙම නිශ්ක්‍රිය තත්වයට පත්වෙලා ඇති.
අායෙත් රට බෙරගන්න ජෝකරයෙක් ගේන්න වගෙ සැලැස්ම.
මේවා රාජපක්ෂ වහලුන්ට රජ මගුල්... දැන් ඡන්දයක් තියන්න ළඟයි. රාජපක්ෂ කාලකණ්ණින්ට කඩේ යන බමුණන්ට සතුටුයිද? මේවාට රටේ ජනතාව රැවටිච්චි කාලය ගියා. අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රාජපක්ෂ දෙශපාලන හොර හැත්තත් එක්ක මගුල් කාපු එවුන්ට මේවා මාතෘකා වුණාට රටේ ජනතාවට ඔව්වා මාතෘකා නෙමෙයි. දේශපාලන කාලකණ්ණි අපතයින්ට වඩා රටේ ජනතාව බුද්ධිමත් කියන එක මතක තියාගත්තොත් හොඳයි.
මේකේ තියෙන කමෙන්ට් වලින් වැඩි හරියක් දාලා තියෙන්නේ 2009න් පස්සේ ඉපදිච්චි ගොබ්බ මෝඩ පුතාලා. ඒ මෝඩ පුතාලා දන්නේ 2009ට කලින් යුද්ධයක් තිබ්බා කියන එක මිසක් ඒක වුනේ කොහොමද කියන එක නෙවෙයි. මේ මරි මෝඩ පුතාලා දන්නේ නෑ අවුරුදු ගානකට කලින් ඉවර වුණු වියට්නාම යුද්ධයේදි ඇමෙරිකාව දාපු බෝම්බ තවම හමුවෙන බව සහ සමහර තැන්වල වලලපු බිම් බෝම්බ තාම පුපුරන බව. ඊට වඩා දෙවෙනි ලෝක යුද්දේදී දමාපු බෝම්බයක් ගිය අවුරුද්දේදි හමුවුණු බව. ඉතින් මේ මරි මෝඩ ගොන් බූරූ පුතාලා, රාජපක්ෂ මුවහමට තඩිබබා ඉන්නැතුව දැන්වත් රස්සාවක් හොයාගෙන කරා නම් අඩු ගානේ පවුලට සහනයක්...!
මේ 225ට ගහන්න හංගලා තියපුවා...