
(අංජුල මහික වීරරත්න)
කිලිනොච්චියේ වැව් දෙකක් එකට යා කොට සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 70ක් වෙන් කර තිබේ.
කිළිනොච්චියේ ඉනොච්චි වැව හා තෙලිකරෙයි වැව් දෙක මෙි අනුව සංවර්ධනය කෙරෙයි.
උතුරු පළාත සඳහා ක්‍රියාත්මක කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ මෙම වැව් දෙක ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ලබන මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම උතුරු පළාතෙන් ආරම්භ කළ බව සඳහන් කළේය.
මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොරවලින් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 200ක් දැනටමත් යාපනයට එවීමට කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.


2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චිය දියවරෙන් පුරවන්න වැව් දෙකක් එකට යා කරයි