
(ලක්මි කුඩලිගම)
කළුතර දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය නැවතත් සක්‍රීය වීමත් සමඟ කුකුලේ ගඟ බලාගාරයේ වාන්දොරටු දෙකක් විවෘත්ත කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එම්. පී,එස් පෙරේරා මහතා සඳහන් කරයි.
කුකුලේ ගඟ බලාගාරයෙන් තත්පරයට ඝණ මීටර් 108 ක ජල ධාරාවක් කුඩා ගඟට මුදා හැරීමත් සමඟ අද(28 ) උදෑසන වනවිට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 825 සී පරගොඩ ග්‍රාම සේවා වසමේ බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දඹල සහ නාලියද්ද ප්‍රාදේශ ජලයෙන් යටව ගමනා ගමනයට අඟුල් යොදවා අතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ,මතුගම ,පාලින්දනුවර ප්‍රදේශවලට කඩින් කඩ දැඩි වර්ෂාවක් ලැබෙමින් තිබෙන අතර කළු ගඟ සහ මගුරු ගඟ පිටාර ගලමින් තිබේ.
මතුගම ,වලල්ලාවිට , බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නාය යාමේ අවදානම් තිබෙන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසු වන්නැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ජනතාවට දැනුම් දෙයි.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතරට තද වැසි:ගම් කිහිපයකට එහා මෙහා යන්න අඟුල්
ඉනෝකාචාන්දනි Tuesday, 28 May 2024 03:12 PM
සම්මා සම්බුදු සරණින් සියලුම දෙනා හට කිසිම විපත් නොම වේවා.