
(යොහාන් භාසුර)
කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය ගලවා නඩත්තු කටයුත්තක් අද දින ක්‍රියාත්මක වන බවත් අද දින ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර අවලංගු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd