(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන හෙට(15) සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම මාර්ගයේ වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් ධාවනයට එකතු කිරීමත් සමඟ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ සුළු සංශෝධනයක් කරන බවත් නව දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.20 ට ධාවනය ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 4.00 ට වග බලා ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd