ඉන්දිකා රාමනායක
කැලණිය නුංගමුගොඩ හන්දියේ ආභරණ අලෙවි සැළක සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු මිය ගොස් ඇතැයි කැළණිය පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙළඳසැළට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
අලෙවිසැලේ හිමිකරු සමඟ බහින් බස් වීමක් දුරදිග ගොස් පසුව වෙඩිතැබිම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදුණු ව්‍යාපාරිකයා එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර පිස්තොලයකින් වෙඩි තබා පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd