IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැලණිය ප්‍රා සභාවට වාරණයක්

(මනෝප්‍රිය ගුණසේකර)

කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද  නිකුත් කළේය.

කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන සිය වෙළඳ සැල් දේශපාලන බලපුළුවන්කාරයකුගේ උවමනාව මත කැලණීය ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන දිනුෂා අල්විස් මහත්මිය ඇතුලු කාන්තාවන් 07 දෙනකු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් කැලණීය ප්‍රාදේශීය සභාව නම් කොට ඇත.

 



අදහස් (3)

කැලණිය ප්‍රා සභාවට වාරණයක්

CK.Lankaputhra Friday, 15 September 2023 05:29 AM

අර මිරිස් කුඩ්ඩාගේ අනුදැනුම පිටවෙන්න ඕනෑ...!

:       0       1

මොට්ටපාල Friday, 15 September 2023 06:44 AM

ඔය කම්හලේ අයට ගන්න පියවර දෙකක් තියෙනවා... එකක් මාර්ගයේ අවහිර ඉවත් නොකර සිටීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩුවක් පැවරීම... අනෙක තමයි කර්මාන්ත ශාලාව වසා දැමීම..

:       0       1

Lalla Friday, 15 September 2023 05:25 PM

මට මතක විදියට ඔය පාර ටයර් සංස්ථාවට අයත් දේපලක් මිස පොදුපාරක් නොවේ. ඉස්සර ඕක නඩත්තුව ටයර් සංස්ථාව කළේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site