(ඉන්දිකා  රාමනායක)

කැලණි පාලම උඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  පිස්තෝලයක් සහ  ජංගම දුරකථන හතරක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී  මොවුන්  ඊයේ (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

කරුවන් භාරයේ ව්‍යාජ  යතුරු පැදි අංක තහඩුවක් ද තිබූ බව පොලිසිය පවසයි.