(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි ගගේ අවිස්සාවේල්ල කිරිවන්දල උතුර ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයකු වන බවත් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි. දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි ගඟේ හඳුනානොගත් මළ සිරුරක්
ජගත් ලියනගේ Sunday, 28 April 2024 02:22 PM
ආපහු පාරක් නාඳුනන මළ සිරුරු පාවෙන්න පටන් අරගෙන වත්ද? 1988-89 කාල වකවානුව මතක් වුණා.
PereraMonday, 29 April 2024 07:44 AM
ජගත්, ඔව් ඔව් බටලන්ද එහෙම නේද?