
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල නගරය සහ අධිවේගී අධිවේගී පිවිසුම අවට අඩි දහයක පමණ ජලය මට්ටමක් දක්නට ලැබිණි.
දිශාව පෙන්වන නාම පුවරුද ජලයෙන් වැසී තිබෙන අයුරු දක්නට ලැබුණු අතරින් ඇතැම් නිවාස වල වහල මට්ටම දක්වාද ජලය රැඳී තිබෙන අයුරු දක්නට ලැබිණි.
අවතැන්වූවන් මුදවා ගැනීම සඳහා පොලිස් සහ නාවික හමුදා කිමිදුම් කරුවන්බෝට්ටු මගින් සංචාරය කරන අයුරුදු දක්නට ලැබිණි.
ඡයා ජයමාල් චන්ද්‍රසිරි






ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ







( ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd