දිවයිනේ නිරිත දෙසින් බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්වෙන් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති සහ ක්ෂණික සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇතැම් විට එම සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 -80ව දක්වා විය හැකි බැවැනි ක්ෂණිකව මුහුද රළුවීමට හැකියාව පවතින බැවැනි ධීවරයන් සහ නාවුක ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැගෙනහිට,මධ්‍යම සහ ඌව පළාත්වලත්මුලතිව් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ තැනින් තැන ගිගුරුම් සහති වැසි ඇතිවේ.
බස්නාහිර පළාත සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සහ සුළං තත්වයක් ඇති විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd