උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස් වීමකට හෙට දින සිට අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රධාන වශයෙන් දිවයිනේ සෙසු පළාත්වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇත.
හිමිදිර උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති වීමේ හැකියාව පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd