
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
චිත්‍රපටි ,ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු හා තිර රචනාශිල්පියකු ලෙස කටයුතු කරන 51ක් හැවිරිදි අයකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කළ සිදු කළ බව කියන පුද්ගලයන් 4 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ මෙම ශිල්පියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇත.
මොහු පැහැර ගැනීමට යොදා ගත් බවට සැලකෙන වෑන් රථයද පොලිස් බාරයට බාරයට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිමඩ සහ ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචි වාහන අත්පත් කර ගැනීමේ නිරත ව සිටින පුද්ගලයින් තිදෙනකු හා හෝටල් සේවකයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ,42, 21 සහ 30හැවිරිදි වියේ පසුවන අය වෙති.
මෙම ශිල්පියා වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු ඔහබලහත්කාරයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන හපුතලේ මාර්ගයේ දී අතින් පයින් පහරදී තුවාල සිදුකර මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලාකරුවකු පැහැගෙන පහරදීලා:හතරක් මාට්ටු