
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පල්ලමඉහල කොලඑළිය කණීෂ්ඨ විද්‍යාලය අද( 23) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් එහි ආරක්ෂිත වැට කඩා වනසා තිබේ.
මේ වනවිට පල්ලම හා ආඩිගම අවට සැරිසරන වල් අලි රංචු මෙලෙස විදුහල් භුමියට කඩා වැදි ඉදිරිපස ඇති ආරක්ෂීත වැටට පහර දී සම්පුර්ණයෙන් වනසා ඇති බව කියයි.
වල් අලි රංචු ලෙස මෙලෙස කඩා වැදි ගම්මාන වල සැරිසැරිමත් සමඟ ජන ජීවිත මහත් අවුලකට පත්වි ඇති බව ගැමියෝ කියති. වල් අලි කඩා වැදි පොල් ඇතුළු වගා වනසමින් මෙලෙස පාසල් භුමියෙ ආරක්ෂිත වැටද වනසා ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ටත් කොලේ පාට එපා වෙලා
ඒ පාසලට අලි ප්‍රහාරයක් ලැබෙද්දී ලංකාවේ අනෙක් සියලු පාසල් වලට මහින්ද හා ස්ටාලින් වසංගත හැදිල තියෙනවා ඇත්තටම ගන්න වැටුපෙන් ගන්න පුළුවන් උපරිම ණයට අරගෙන ව්‍යාපාර හා වතුපිටි හා වාහන මිලට ගෙන අතට ලැබෙන මුදල් මදි කියලා වර්ජනය කකරන්නෙ .දැන් වැටුප් වැඩිකලා කියමුකෝ ඊළඟට වැඩිවෙන මුදලටත් ආපසු ණය ගන්නවා ඕක විසදන්න පුළුවන් දෙයක් නොවෙයි ඒ නිසා රජය මගින්ම දිනපතාම ටෙලිනාට්‍ය අතරමැද ගුරු වැටුප් ගැන ජනතාව දැනුවත් කරන්න ජනතාව හිතාගෙන ඉන්නෙ ගුරුවරු අඩු වැටුප් ගන්නවා කියලා තමයි වර්ජකයෝ කියනදේ බොරු බව පැහැදිලි කිරීම රජයේ වගකීමක් වෙනවා.