
(යොහාන් භාසුර, ළහිරු හර්ෂණ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විකිණීමට තබා තිබූ කල්ඉකුත් වූ බියර් ටින් 22 ක් අත්අඩංගුවට ගත් බවත් එම නඩු භාණ්ඩ සහ එම සුපිරි වෙළෙඳසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලැබුණු තොරතුරුකට අනුව එම වැටලීම කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd