(අංජුල මහික වීරරත්න)
මෙරට වනසතුන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඇස්තමේන්තු අනුව සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වගා හානි වැඩි පුරම සිදු කරන සතුන් අතර වන අලි, වදුරෝ, රිලව්, මොණරු, ඉත්තෑවෝ, දඬු ලේන්නු,හා වල් ඌරෝ ද වෙති.
මේ අතරින් වගා හානි සිදු කරන සත්ව ලැයිස්තුවට වන අලි හැර අනෙකුත් සතුන් හය දෙනා ඇතුලත් කර තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව විශේෂ වාර්තාවක් සකස් කර තිබෙන අතර එම වාර්තාව අනුව මෙම කරුණු හෙළිදරව් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කැලේ යාලුවෝ’’අවුරුද්දකට බිලියන 54ක් කති
Prabha Tuesday, 15 November 2022 12:46 PM
එක ටෙන්ඩර් එකකින් ඇමති කෙනෙක් ගහන ාන
රටවැසියෙක් Tuesday, 15 November 2022 12:57 PM
වනසතුන්ට වැඩි හානියක් ඇමතිවරු විනාශ කරනවා පාර්ලිමේන්තුවේ කතාකරන්න විතරක්.