
(අංජුල මහික වීරරත්න)
ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර ව්‍යාපෘතියේ සියලු කටයුතු 2024 වර්ෂය තුළදීම අවසන් කිරීම පිණිස 2024-02-19 දින පැවති අමාන්‍ය මණ්ඩල රැස්වීමෙදී අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එම කටයුතු පසුගිය වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති අතර 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ඒ සඳහා රුපියල් මිලියන 120 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
එහෙත්, ව්‍යාපෘතියේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කිරීම සඳහා එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, තවදුරටත් රුපියල් මිලියන 32 ක අමතර මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවත් මේ වන විට හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කලා භවනේ අලුත් වැඩියාවට වැඩිපුර සල්ලි දෙයි