IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෙලී ට්‍රීසන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනැයි රීට් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අරගලයට සහභාගී වීම හේතුවෙන් සිය වීසා කාලය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර් මෙනවිය අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් අද ගොනු කරනු ලැබීය.

 

 

තමන්ව තම රටට පිටුවහල් කිරීම වලකාලන නියෝගයක් සහ තම වීසා කාලය අවලංගු කිරීම බල රහිත කරන නියෝගයක්ද ලබාදෙන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් තම කරනු ලැබ තිබේ.



අදහස් (11)

කෙලී ට්‍රීසන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනැයි රීට් පෙත්සමක්

chandra Friday, 12 August 2022 04:46 PM

අරගලයට ජයවේවා...කෙලි මහත්මියට ජයවේවා..!!!

:       20       21

Bamunuarachchi Friday, 12 August 2022 05:42 PM

මේ රටේ අරගලවලට සම්බන්ද වෙන්න මෙයාට කොහෙන්ද මූලික අයිතිවාසිකම්.මෙයාව යොදවා ඇත්තේ ඩයස්පොරාවේ ⁣ඔත්තු බලන්න.

:       41       27

wanniFriday, 12 August 2022 06:22 PM

උඔ දන්නවද අඩු ගානේ ඩයස්පෝරාව කියන එකේ තේරුමවත්

:       15       52

LycaFriday, 12 August 2022 08:51 PM

ඩයස්පෝරා කියන්නේ “ ලයිකා-මොබයිල් “ යුරෝපා කොටස් අයිතිකාරයෝ! යුරෝපා රටවල ඉඳලා මුදල් එවන “ වෙස්ටන්-යුනියන් “ අයිතිත් ඒ අයට... ස්වර්ණවාහිනියෙත් කොටස් ඒ අයට තියෙනවා- ඔවුන් උතුරේ ආයෝජනය කරලා වවන ලංකාවේ හාල් එළවලු යුරෝපා රටවලට ගෙන්වනවා. ඊට අමතරව කොළඹ කඩ වලට බොහොමයක් එළවලු එවන්නෙත් ඒ අයමයි.... ඒවා කාලා “ වන්නි “ කොලුවා අනුන්ට දොස් කියනවා!

:       7       8

BamunuarachchiSaturday, 13 August 2022 10:26 AM

දෙමල ඩයස්පෝරාව ගැන කියලා දෙන්න එපා. මම උන් සමග වාද කොරන්නේ 2005 සිට. ඒ වෙබ් සයිට් එක වහලා දැම්මා. ඒකාලේ උඹ ඉපදිලාවත් නැතුව ඇති. මට ඩයස්පෝරාව ගැන කියලා දෙන්න එපා. මම උන් සමග හැප්පුනේ බොහොම ඉස්සර

:       3       2

BamnuarachchiSunday, 14 August 2022 11:25 AM

ඩයස්පෝරාව කියන්නේ උඹේ අම්මගේ කව්රු හරිද බන්? එහෙනම් උඹට කලින් මම ඒක දන්නවා.

:       0       0

Galbamunuarachchi Friday, 12 August 2022 06:59 PM

මෙයාට මානව අයිතිවාසිකමක් තියෙනවා.ඒකට අභියෝග කරන්න කිසිවෙකුට බැ. වීදේශ රට වල ඉගෙන ගන්න ලංකාවේ දරුවෝ සම්බන්දව ඒ රටවල් මේ වගේ හිතුවොත් මොකද වෙන්නේ?මේවා දකිද්දි රාජපක්ෂට කඩේ ගියපු කුස්සියේ කුනු හෝදපු මිනිස්සුන්ට අවසානේ කියන්න ඇතිි එකම වචනේ ඩයස් පෝරා

:       11       33

Buddika Friday, 12 August 2022 07:04 PM

මේ බමුනෙක් හැමදාම කලේ පරපුර වෙනුවෙන් කොමේන්ට් කීරිමයි.මට ආරංචි විදියට ඒ මිනිහා මැදමුලනේ වැසිකිලි භාරව හිදලත් තියෙනවා

:       6       28

pakeerFriday, 12 August 2022 08:49 PM

සහතික ඇත්ත. මූ නම් මහ බමුණෙක්ම තමයි. මම හිතන්නේ මූ නම් වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය මෝඩ යකෙක්. මූව හොඳ මේ හාල්පාරු දේශපාලකයන්ට තමයි.

:       3       22

Kule Friday, 12 August 2022 07:22 PM

බෙහෙත් ගන්න ඇවිල්ලා ඒ පහසුකම් ඒ ආයතනවලින් නොලබුනානම් මූලික අයිතිවාසීකම් උල්ලංගනය අධිකරණ පිහිට පැතීම හරි නමුත් අසනීපයකට බෙහෙත් ගන්නන ආපු විදේශිකකයෙක් ඉන්ධන ගෑස් නැ කියලා උත්ගෝෂන කරන්න සදාචාරත්මක අයිතියක් නැ යුද සමයේ විදේශිකයෝ තස්තවාදීීන් සමග එක්වෙලා හිටිය නම් එයත් අනුමත කරනවද?

:       28       15

Bamunuarachchi Sunday, 14 August 2022 11:31 AM

ෂුවර් එකටම මෙයා බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ ඒජන්ට් කෙනෙක් . සමහරවිට ඩබල් එජන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැතුව මේ පිටස්තර ගැහැනියට කොහේ තිබෙන අමාරුවකටද අරගල කාරයින්ට එකතුවෙන්නේ. රටේ බුද්ධි අංශ මෙය ගැන සෙව්වොත් හොඳයි. අපේ ගොබ්බයින්ට මේවා තේරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site