(පාලිත ආරියවංශ)
2021 උසස් පෙළ විභාගයෙන් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉශාර ලක්මාල් සිසුවා සමත් වි ඇත.

(පාලිත ආරියවංශ)
2021 උසස් පෙළ විභාගයෙන් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉශාර ලක්මාල් සිසුවා සමත් වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් මාස්ටර්ලට මෙදා ගමන කොළඹ රජයේ පාසල් එකකවත් ලමයි ගොඩ දාගන්න බැරිවෙලා වගේ නේද..??
සුභපැතුම්
වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් පුතා!!
අති විශිෂ්ඨයි... උණුසුම් සුබපැතුම් පුතේ...!
හොඳ සුභ ආරංචියක්. මම 1972/73 මේ පාසලේ ඉගැන්නුවා.
නියමයි පුතා, ගමේ කොල්ලෙක්
උණුසුම් සුභ පැතුම්