
උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.
මෙම යුද ටැංකිය, උතුරු කොරියානු හමුදාව, ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවන ලද්දකි. මෙය නවීන මාදිලියේ යුද ටැංකියක් බව පැවැසෙයි. නායක කිම් ජොන් උන්, යුද ටැංකිය පැදවූයේ, යුද අභ්‍යාසයක් පැවැත්වෙද්දීය.
නව යුද යැංකියේ ප්‍රහාරක හැකියාව සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය සතුට පළ කර ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කාලෙ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උනාම ඔහොම වෙනවා!