(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ කිරිපිටි 100/= කින් අඩු කරන්න පුළුවන්. ආණ්ඩුව ඒකට ඉඩ දෙන්නේ නැහැ.
කිලෝග්‍රෑම් එකකට රුපියල් 225 ක රේගු බද්ද දැන් කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස ඉහල දමලා. එහෙමද?
කිරිපිටි ඒ මොනවද ඒ...?