IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනාවට එරෙහිව ලෝක නායකයෝ එක් වෙති

කොවිඩ් 19 වයිරස ව්‍යාප්ති අවදානම පිළිබඳ විඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවි සංවාදයක නිරතවිමට ජී 20 සමුළුවේ ලෝක නායකයින් තීරණය කර තිබේ. 

ඒ අනුව අද (26)  දිනයේ මෙම සංවාදය පැවැත්විමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ජී 20 සමුළුවේ සාමාජික රාජ්‍යයන් වනුයේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව ,බ්‍රසීලය , කැනඩාව , චීනය , ජර්මනිය , ප්‍රංශය , ඉන්දියාව , ඉන්දුනීසියාව , ඉතාලිය , ජපානය , මෙක්සිකෝව , රුසියාව , සෞදි අරාබිය , දකුණු අප්‍රිකාව , දකුණු කොරියාව , තුර්කිය , එක්සත් රාජධානිය , ඇමෙරිකාව සහ යුරෝපා සංගමය වේ.

මීට අමතරව යුරෝපා සංගමයේ රටවල් 27 නායකයින් ද පවතින තත්ත්වය පිළිබඳව විඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක නිරතවිමට නියමිතව තිබේ. 

මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මරණ 21,000 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති ආසාදතයින් සංඛ්‍යාවහාර ලක්ෂ 70,000 ඉක්මවයි.  

(ගාඩියන් ඇසුරෙනි ...) 
125  



අදහස් (0)

කොරෝනාවට එරෙහිව ලෝක නායකයෝ එක් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site