(ලහිරු හර්ෂණ සහ ඉන්දිකා රාමනායක)
ප්‍රකාශයක් ලබා දීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.
තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම කට්ටිය හිරකරලා, උතුරට අවුද කන්ටේනර් දෙකකුත් යවල චන්දෙට ගියානම් තමයි හොඳ.
රණවිරුවන්ද ඇතැම්විට වැරදි කරති. නමුත් මෙය ඉතා පැහැදිලිවම දඩයමකි. ඔවුන් අප වෙනුවෙන් සටන් කොට තව සිපිරි ගෙවල් වලද ලගිති.
කුඩුකාරයින්ගෙන් නිල් මැණික් ගන්න අගමැතිලා ඉන්න හේ රටේ මොනවද වෙන්න බැරි?
මුල අමතක ජාතිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අනෙක් රට වෙලා ඔවුන්ගේ නිලධාරීන්ට මෙහෙම කළා නම්, අද එම රටට හමුදාවකට මිනිහෙක් ඉතිරිවෙන්නේ නෑ. අන්තිමට කොටි ටික හොඳ වුණා. ජනවාරි 08 වෙනස...
පැමිණිල්ල දාපු එක්කෙනා හිරේ දාලා චූදිතයා (නේවි සම්පත්) බේරාගන්න සී.අයි.ඩී. එකට ලොකු ඕනෑකමක් තියෙන්නේ.
අපි මේ කරන හිරිහැරවලට ඡන්දෙන් උත්තර දෙන්නම්...
අන්න ඔහොමයි කෘතගුණ සලකන්න ඕනේ... මහින්ද සරත් ෆොන්සේකාට සැලකුවා. රනිල් මෙතුමාට සලකන්න යනවා. මංගල සශීදරන් අගමැති කරලා පස්ස බලන්නේ නැතිවෙයි.
ළමයින් උස්සලා කප්පම් ඉල්ලලා මරලා.. එ්ක නේද චෝදනාව? රණවිරුවන්ට ළමයෙක් මරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැද්ද...?
කරන්නාගොඩ මහතාණෙනි, අප දැඩිව ආදරය කරන ඔබතුමා වැනි නිර්භීත වීරයෙකුට මෙවැනි චෝදනාවක් ලැබීම අදහා ගැනීමට අසීරු දෙයක්... ඒත්, ඔබතුමාට මේ දේ කිරීමට එවකට බලයේ සිටි කිසිවෙකු තදින් තර්ජනය කොට නියෝග කලේ නම් ඒ පිළිබඳව නොවළහා සත්‍ය හෙළිකරන්න. කිසිවෙකු ආරක්ෂා කිරීමට ගියහොත්, ඔබතුමාගේ නාමයට වන්නේ කැළලකි. ඔබතුමා නිවැරදි කරුවෙකු බව කළගුණ දත් රටවාසීන් විශ්වාස කරනු ඇත...
ඡන්දේ ඉක්මනට තියන්න! මේවට උත්තර දෙන්න තියනවා අපට
ඔහු මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට සීඅයිඩී යට යනවා. එය සිදුවන්නේ උසාවි නියෝගයකට අනුවයි.