
‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන ‘එක්ස්.ඊ. ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව ප්‍රභේදය ආසාදිතයා 50 හැවිදි කාන්තාවක් බවත් ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නැවත ඉන්දියාවට පැමිණ ඇති බවත් වාර්තා වේ.
ඇය ඇදුම් නිර්මාණ ශිල්පිනියක් යැයි බි්‍රහාන්මුම්බායි නාගරික සංස්ථාව තොරතුරු හෙළිකර තිබේ.
(යොහාන් භාසුර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd