දයාසීලි ලියනගේ
කොරෝනා ආසාදිතයෙක් පිළිබඳව අනාවරණය වීමෙන් මැතිවරණ කොමිසම අද (11) හා හෙට (12) වසා දමා ඇත.
කොමිසමේ ගිණුම් අංශයේ සේවකයෙක් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබෙන අතර, ඔහු කොමිසමේ තවත් අය සමඟත් සබඳතා පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සියලු අංශ තාවකාලිකව වසා දමා විෂබීජහරණය කරනු ලබන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
කොමිසමේ කටයුතු ලබන සඳුදා (15) සිට යළි ආරම්භ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ.., කාර්යාලය සදහටම වහන්න.
එක ආසාදිතයෙක් හමුවෙලා මැතිවරණ කොමිෂන් සභාව වහලා ඒත් වැඩි ගණනක් ආසාදිතයෝ හමුවෙලත් වරාය අධිකාරියේ වගකිව යුත්තෝ පළමු සමීපතමයන් (කෝච්චි බස්වල වැඩට ගෙන්වනවා නම් රජය කොතරම් වෙහෙස වුණත් රෝගය පැතිරීම පාලනය කරන්න ගොඩක් අමාරු වෙයි.