(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
අද(22) දින ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.
.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට
කල්පනා Sunday, 22 March 2020 12:20 PM
සාරධර්ම පිරුණු අතීතයක් හිමිව සිටි අපි පෙරකාලයේ යම් නිවසක වසංගත රෝගයක් පැවතියේ නම් නිවස ඉදිරිපිට ගොක්කොල හෝ කොහොඹ කොළ හෝ එල්ලා සමාජයට ඒබව දැන්වීමු. නමුත් පසුකාලයේ ආත්මාර්ථකාමී දේශපාලනය සමග මේ සියළු සුසිරත් වියැකීගොස් දුසිරිත් රජවීමට විය. එවැනි සමාජයක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ.
Akila Sunday, 22 March 2020 01:06 PM
නේපාලය මෙම ව්‍යසනයෙන් බේරිලා ඉන්නහැටි හැටි අනෙක් දකුණු ආසියාතික රටවල් වලටත් ආදර්ශයක් , ඒ ගොල්ලොන්ගේ කොරෝන ආසාදිතයන් 1 කෙනයි හිටියේ එයත් දැන් සුවයි , මෙහෙම බේරිලා ඉන්නේ ඒ ගොල්ලෝ ලංකාවට වඩා සතියක් කලින් නේපාලයට ඇතුළුවීම වසා දැමුණු නිසයි .
DirtSunday, 22 March 2020 02:17 PM
හරි මහත්තයෝ එයාලට නොමිනේෂන්, චන්ද නැහැනේ... ඉතින් මාසෙකට කලින් හරි වහන්න බැරිය .
අබිලින්Monday, 23 March 2020 02:02 AM
අපිටත් ඡන්ද තියන්න කාලය ඇවිත් තිබුනේ නැහැනේ. පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේ සැප්තැම්බර් මාසයෙන් පසුව නේද? බල ලෝභිත්වයෙන් තොරව රට ගැන සිතා අපිත් නේපාලය වගේ කලා නම් මෙහෙම වෙනවද? පාර්ලිමේන්තුව විසුරුවන විටත් රෝගය සීඝ්‍ර වශයන් පැතිරෙමින් තිබුණා නේද?
rataviruwaa Sunday, 22 March 2020 06:57 PM
චීන කාන්තාව රෝහලේ සිට පිටව යද්දී සලකපු විදියයි, විදේශගතව සිට ලංකාවට පැමිණි රටවිරුවාට මෙතරම් බනවදින්නේ මන්ද කියා අප නොදනී.
පිටිගල මිලානෝ Sunday, 22 March 2020 02:13 PM
ලංකාවේ ඇඳිරි නීතිය ඉවත් නොකර ගෙදරක එක් අයෙකුට විතරක් බලපත්‍රයක් දෙන්න කඩේ යන්න.
ධම්ම Sunday, 22 March 2020 06:04 PM
එයාර්පෝර්ට් වැහුවානම්, නිරෝධායන මධ්‍යස්ථානවලට විරෝධය දැක්වූ අපේ හරක් මාරාන්තික උපවාස කරාවි..
Kuma Monday, 23 March 2020 12:24 AM
මේක අපිට විශ්වාස නැහැ ... නාමල් තවම මාධ්‍ය ප්‍රකාශයක් දීල කිව්වේ නැහැ අලුතෙන් 4 දෙනෙක් හම්බුනා කියන .... කිව්වා නම් පිළිගන්නවා .... නැත්තම් පිළිගන්නේ නැහැමයි.