
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අද (11) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා තහවුරු කර තිබේ.
මිය ගොස් ඇත්තේ අවුරුදු 40 ක සහ 45 ක වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
ඒ අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන 44 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නීතියක් අනුව රට පාලනය කරන්නේ නම් ජාති, ආගම් අනුව එය වෙනස් විය නොහැක. කොරෝනා සෑදී මියයන සියලු දෙනාහට පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුවේ. ජනවර්ග අනුව රටේ නීතිය වෙනස් කිරීමට සිදුවුවහොත් බෞද්ධයින් කොරෝනා නිසා මැරුණු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිවෙස්වලට ගෙනයාමට ඉල්ලා සිටීමටද හැකියවක් පවතී. අනවශ්‍ය ගැටළු ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැත. කළයුතු වන්නේ නීතිය පොදුවේ ක්‍රියාත්මක වීම පමණි...
සමාජගත වෙන්න කළින් ශරීරගත වෙලා භූමිගත වෙනවා වගේ...