මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ.
නිරෝධායනය වී සිටින ඇඟලුම්කම්හලේ කාර්ය මණ්ඩලයේ 05 දෙනකු සහ ඒ ආශ්‍රිතයින් 108 දෙනකු මෙසේ හඳුනාගෙන තිබේ.
මේ දක්වා වාර්තා වී තිබූ සංඛ්‍යාව 1608 ක් වන අතර මෙම 113 දෙනා සමඟ එම සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි කවදාක අහමුද? ‘‘දියවන්නාවේ පොකුර‘‘ කියලා...