(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද මාතර අකුරැස්සේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන තෙවැනි රැළිය සඳහා ඒ මහතා එක් වී සිය සහයෝගය පළ කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා අදයි දැනගත්තේ. මේ ගොඩක් අය මහින්ද සහ ගෝඨාගේ නම නිසා ඡන්ද ලැබිලා පාර්ලිමේන්තු ආවේ. තාමත් තමුන්ගේ කියලා නමක් හදාගෙන නෑ. ඒ නිසා මේ අය මේ පාර රනිල්ට මුක්කු ගහනවා.
මම දන්න හැමෝම දැන් npp වලට හැරෙනවා. npp යනු අවසාන සහ එකම බලාපොරොත්තුවයි. එය අසාර්ථක වුවහොත්, කෙසේ හෝ වෙනත් රටක රැකියාවක් සොයා ගැනීමට මම උත්සාහ කරමි. මට මේ පින්බිමේ ජීවත් වෙලා හරිම මහන්සියි...