IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුරුණැගල සජබ තරුණ සංවිධායක හෙරොයින් සමඟ අල්ලයි

 (පුෂ්පකුමාර ජයරත්න )

සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ  සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙකි. ඔහු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින්නෙකු බවද කියයි.

සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම වාහන දෙකේම හිමිකරු සජබ තරුණ සංවිධායකවරයා බවද කියයි.

 

 



අදහස් (10)

කුරුණැගල සජබ තරුණ සංවිධායක හෙරොයින් සමඟ අල්ලයි

Hafeel Thursday, 21 December 2023 12:46 PM

මූන් සේරම එකයි.

:       2       21

සෙනෙවිරත්න Thursday, 21 December 2023 01:06 PM

මෙයාලට බලය ලැබුන කියන්නෙ මේ බැට්න් එක මාරුවෙන එක විතරයි. සජිත් ගිරිය පුප්පලා දූෂණය ගැන බෙරිහන් දුන්නට වටේ ඉන්නෙ වසර තුනකට එහා දූෂීත කම්වල යෙදුන සෙට් එකක්. සජතුත් එහෙමයි.

:       3       18

සමන් විමල් Thursday, 21 December 2023 02:06 PM

ඉස්සර නම් මහින්දවත් හිටියා බේරාගන්න. නංගි, සල්ලි එක්ක අහුවුණු වෙලාවේ වගේ...!

:       3       10

හර්ෂණ Thursday, 21 December 2023 02:20 PM

උනුත් එකයි මුනුත් එකයි. ඔක්කොම හොරු, කුඩ්ඩෝ, පාතාලයෝ, මිනීමරුවෝ, කප්පම්කාරයෝ. අපේ රටේ නැද්ද ඇත්තටම මේවාගෙන් තොර පක්ෂයක්...!

:       1       11

dumindaThursday, 21 December 2023 03:08 PM

තියෙනවා...!

:       5       4

Rohitha Thursday, 21 December 2023 04:07 PM

හර්ෂණ - ජේවිපී එක කොහොමද?

:       5       7

සමන් විමල් Thursday, 21 December 2023 08:14 PM

එයාල කප්පම් ගන්නවා. නාගානන්ද ප්‍රසිද්ධියේ කිව්වෙ .

:       0       0

Saththaya Thursday, 21 December 2023 10:25 PM

නිදන් හාරනවට වැඩිය හොදයි කුඩ්ඩෙක් වෙන එක .

:       0       0

පුරවැසියෙක් Friday, 22 December 2023 12:10 AM

මිහින්තලේ ස්වාමින්වහන්ස පෙරමුණ අරගෙන ඉදිරියේදී රටට හිතැති, වහල් හිඟන මානසිකත්වයකින් තොර, පක්ෂක් බිහිඋනොත් තමයි. නැත්නම් වෙන පේනතෙක් මානෙක රට ගැන හිතන කව්රුත් නෑ.

:       0       2

chandima Friday, 22 December 2023 04:33 AM

කොහොමටත් චන්දෙට කලින් විරුද්ධ වාදියෝ අල්ලන්නනේ ඔය මෙහෙයුම පටන් ගත්තේ ?නේද ?බාම් කාරයා නියමෙට වැඩේ දෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site