(අතුල බණ්ඩාරනායක)

බෝයගනේ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 18 දෙනකුට කොරෝනා ආදාසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ආසාදිතයන් අතර සේවිකාවන් 10 දෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

එම පිරිස කොරෝනා මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.