
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2023) තරග වර්ෂාව මධ්‍යයේ පැවැත්වීමට කටයුතු කිරීම අගය කරමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට ආසියානු ක්‍රිකට් සංගමය ඇමරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 150 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ජාතික තණතිළි සැකසුම් නිලධාරී ගොඩ්ෆි දාබරේරා මහතා එම මුදල් ත්‍යාගය භාරගත්තේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 150 ක ත්‍යාගයක්
Perera Monday, 18 September 2023 03:52 AM
ක්‍රීඩාංගණ සේවක කාර්ය මණ්ඩලයේ අයට ඕකෙන් කාලක්වත් ලැබුණොත් ලොකු දෙයක්...!
Bunny Preena Monday, 18 September 2023 09:13 AM
ඉතා විශිෂ්ඨ ලෙස කළ සේවය ඇගයීමට ලැබුණු වටිනාකමක්... සුබපැතුම්...!
fairoos Monday, 18 September 2023 02:37 PM
ශම්මි සිල්වා ඒකටත් වැඩේ දෙයි...!
SUNIL MILANO Monday, 18 September 2023 03:08 PM
ලෝකයේ කොතැනකවත් දකින්න නොලැබෙන ඉතාමත් ඉහළින් අගයකළ යුතු විශිෂ්ඨ සේවාවක් මේ තරුණ මහත්මයන් අතින් ඉටුවී එතුමන් අගය කිරීම ඉතාමත් විශිෂ්ඨයි. මගෙනුත් එතුමාලාට... උණුසුම් සුබපැතුම්...!