මහනුවර ප්‍රදේශයේ ජාතික පාසලක බාහිර ක්‍රිඩා පුහුණුකරුවකු මත්පෙති 4100 සහ කුඩු ග්‍රැම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම පෙති වර්ග යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය සඳහා භාවිත කරන්නක් බව තොරතුරු හෙලිව ඇතැයි ද පොලිසිය කියයි.
ලද තොරතුරක් මත මෙම ක්‍රිඩා ගුරුවරයා පරිීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මත්කුඩු සොයාගෙන ඇති අතර අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු මත්පෙති සොයා ගැනීමට හැකි වූ බවද පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd