IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පූර්ණ විගණනයක් කර විගනකාධිපති වාර්ථාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කිසිඳු පියවරක් නොගන්නා බවට ක්‍රීඩා ඇමතිවරයා අභියාචණාධිකරනය පොරොන්දු විය.

ක්‍රීඩා ඇමතිවරයා මෙසේ පොරොන්දු වූයේ කුසලා සරෝජනී වීරවර්ධන වාර්ථාව පදනම් කරගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමත් සලකා බැලූ අවස්ථාවේ දීය.

සොභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචණාධිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදි.



අදහස් (0)

ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site