(යොහාන් භාසුර)
ඕස්‌ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සිදුවූයේ යැයි කියන අකටයුතුකම් පිළිබඳව පරීක්‍ෂණ කළ පංච පුද්ගලය කමිටුවේ වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සම්බන්ධව සඳහන් තොරතුරු පිළිබඳව පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
එම කමිටු වාර්තාවේ ඇති ඇතැම් කරුණු ගැටලුකාරී බව කී එම නිලධාරියා පැමිණිළි කළ පුද්ගලයන්ගේම සාක්‍ෂි මත එහි නිර්දේශ ඉදිරිපත්කර තිබේදැයි සැකයක් මතුවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd