IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කරූට තව සම්මානයක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික, ආගමික ,සංස්කෘතික ,දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ  ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානය  කතානායක කරූ ජයසූරිය මහතාට ලබා දීමට කොළඹ ආනන්ද විද්‍යාලය තීරණය කර තිබෙි.

ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂ සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය  ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (29)පෙරවරු 9ට පැවැත්වෙි.

ආනන්ද විද්‍යාලයේ කලමනාකාරණ මණ්ඩලයේ තීරණයකට අනුව කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනමයි.

කරූ ජයසූරිය මහතා මීට ඉහතදී ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.



අදහස් (10)

කරූට තව සම්මානයක්

CHANDIMA Monday, 27 March 2023 10:15 PM

රට බංකොලොත් නොකර උන්නා නම් ගෝටට ඕක ගන්න තිබුනානේ ?

:       0       0

Sahan Monday, 27 March 2023 10:33 PM

කරූ මොකද සම්මාන එකතු කරන්නෙ. හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි සම්මාන ගන්න පිස්සුව.

:       0       3

බී අමරසිංහ Tuesday, 28 March 2023 03:54 AM

හොඳ මහත්මයෙක්. නමුත් පාර්ලිමේන්තුවෙදී මිරිස් ගහපු ඒවා, පිහි ගෙනාපු ඒව, මයික් කඩපු ඒවා. කථානයක පුටුව පොලෝ ගහපු ඒවට කිසිම ඇක්ෂන් එකක් නොගෙන ශේප් කලා

:       1       6

Mahasen Tuesday, 28 March 2023 05:31 AM

එතුමට හම්බවෙන්න ඔනෙ ඉන්දියානු අභිමානයයි. ලන්කාවෙ හොදම ශෙඩ් ටික IOC එකට දුන්නට.

:       0       3

Nandasena gr Tuesday, 28 March 2023 05:51 AM

සම්මාන ටික රාක්කෙක අහුරලා ඒ ටික දිහා බලාගෙන ඉඳලා හරි ⁣යන්නෙ මහත්තයෝ.ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරන ඔහේගෙ ගජ මිතුරට විරුද්ධව ජනතාව එක්ක හිටගන්න.හැංගිලා ඉඳලා බොරු ෂෝ නොදා

:       1       5

සාර්කැස්ටික් Tuesday, 28 March 2023 09:45 AM

මිලියන 22ක් ජනගහනය ඉන්න රටක සම්මාන ගන්නේම ලොකු ලොකු පවුල් වල අය. ඒක පත්තරෙත් දා ගන්නවා. අනේ දෙවියනේ, මේ රට හැදෙන්නේ කවදාද ?

:       2       10

වටලප්පං Tuesday, 28 March 2023 11:40 AM

ඔය සම්මාන පෙන්නල යම රජ්ජුරැවන්ගෙන් නම් ෂේප් වෙන්න බැරිවෙව්.

:       0       2

pradeep Tuesday, 28 March 2023 12:07 PM

ගුනත් නැත අගුනත් නැත, වැඩකුත් නැත

:       0       0

fairoos Tuesday, 28 March 2023 12:12 PM

නිවන් සුව

:       0       0

Kapila Tuesday, 28 March 2023 12:28 PM

මෙතුමාට ජනාධිපති කම ලැබුන නම් රට මීට වඩා ගොඩගන්න තිබුන. මෙතුමා දුෂණ විරෝධී නායකයක්. ව්‍යාපාරිකයෙක්, හොඳ පරිපාලකයෙක්, රනිල් සහ සජිත් නිසා තමයි මෙයා දේශපාලනයන් අයින් වුනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site