
(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ මේ වන විට විශාල ගින්නක් පැතිරෙමින් තිබෙන බව පොලිසිය පවසයි.
එම රක්ෂිත ප්‍රදේශයට පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් තිබෙි.
මේ වන විට ගින්න හේතුවෙන් රක්ෂිතයේ කදු මුදුනේ අක්කර දහයකට වැඩි භුමි ප්‍රමාණයක් දළ වශයෙන් විනාශ වි ඇති බවට සැක කෙරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd