(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ නිවසක කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක කළ බව කියන සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද ඉබිබන් හත්දෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
ඉබ්බන් මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පුමානයේ පිහි 4, මස් තැටි එකක්, ඇතුළු නඩු භාණ්ඩ කීපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
විවිධ ප්‍රදේශවල තැරැව්කරුවන් මගින් අල්ලාගෙන එනු ලබන කිරි ඉබ්බන් අඩු මුදලකට ලබා ගෙන මස් කර කිලෝවක් රුපියල් 3000 බැගින් අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කිරිඉබ්බන් මරා මස් කළ දෙකක් අල්ලයි
Gampaha Moorthi Thursday, 08 September 2022 12:28 PM
ඉබ්බො කන්න හොඳ නම් නැහැ තමයි. හරිම ගුණ කෑමක්ලු නේද? හොඳ රසකුත් තියෙනවා...!